Tuesday, May 7, 2013

චාටර් උනාද බන්


චාටර් උනාද බන්



සයන්ස් ඩේ එක සමරපු හැට් කලින් ලිව්වනේ කියවන්න බැරි උන අයට සොරිම තමා
දැන් කියන්න යන්නේ සයන්ස් ඩේ එකේ ස්ටේජ් එකේ උන සීන් එකක්
කලින්ම කිවිවනේ අපේ සයන්ස් ඩේ එක කට්ටිය අමන්දානන්දයට පත්කලා කියලා.

ජිංජියටයි බටා කියන තව එකෙකුටත් ඕකේ පොඩි රග දැක්විමක් තිබුනා (අපිත් කෝම හරි ස්ටේජ් එකට මුණු දාගන්න එපැ) පොඩි නාට්ටියක චරිත දෙකක් දෙන්නටම තිබනේ බේබදු චරිත චරිතේ තාත්විකව කරන්න ඕනි කියලා බටා බාගයක් ගෙනත් බිවිවා මන් බලන් හිටියා  announce කරපු කැල්ල අපි  පස්  දෙනාට ජාත්ත්‍යන්තර පිලිගැනිමක් දුන්නා මෙහෙම
‘‘ අපේ ඊලග ව්ෂේශාංගය වන්නේ මත් ද්‍රවයේ ආදීනව පෙන්වා දෙන කෙටි නාටකයක්, මේ තරුනයන් සමාජය පරිහානයට පත්කරන කාලකන්ණින් බවට පත්වන්නේ මත් රකුසා නිසාවටමයි”
බටාට සාමාන්‍ය ප්‍රමනයකට ඩොප් අපි ස්ටේජ් එකට නගින ගමන් මූ කියනවා
“ ඈ බන් හු** අර රෝස බැල්ලි කාලකන්ණි කියලා කිවිවේ අපි පස් දෙනාට නේද? “
මුට අමිබානක මල යාන්තමි සැනසිලි බස් ටිකක් කියලා ෂේප් කොරගෙන නැග්ගා ස්ටේජ් එකට
අපිට රගපාන්න තියන සින් එක බිලා ගහගෙන හොදම යාළුවව මරලා අපි දෙන්නා හිරේ යන පොඩ් සින් එකක් අපි පස්දෙනාම කොලර් මයික් ගහගෙන මුලින්ම පටන් ගන්නේ දෙන්නෙක් සරමක් ගහගෙන සින්දුවක් කිය කිය නටන දර්ශනයක් මමයි කස්කුරුප්පුවයි තමයි සීන් එකට එන්ටර් උනේ ඌ තමයි කථා වේ හැටියට මැරෙන එකා  සින්දුව තමයිඞ “බුදු තාත්තේ බොන්න එපා” මන් ස්ටේජ් එක උඩ නෙමෙයි වගේ පොඩි දගර නැටුමක් දානකොට කස්කුරුප්පුව ලගට ඇවිත් මයික් එක ඔන් කරගෙනම කියනවා
“මගේ සරම කැඩුනා හු** මන් යනවා උඹ නටපන්” කියලා මූ මාරු
දාහක විතර සෙටි එකක හූවක් මැද මන් තනියම නටනකොට අනිත් උනුත් වතුර බෝතල් ටිකක් අරගෙන ඇවිත් ඊලග බොන සීන් එකට සෙටි උනා (මේ සීන් එකේදි තමයි කස්කුරුප්පුවට වචනයක් වැරදිලා මායි බටයි ඌට ගහන්නේ ) දර්ශනේ සෙටි උනා සීන් එකත් හරි මායි බටයි කස්කුරුප්පුවට දමාගෙන නෙලනවා වැඩේ තාත්විකවම ඕනී නිසා අපි ඌට ඇත්තටම ගැහුවා කස්කුරුප්පුවා කෑගහනවා සීරාවටම වගේ මයික් ඔන් කරලා තිබිබේ බටාට මේක මීටර් නෑ උට සෑහෙන්න ඩෝප් මූ කස්කුරුප්පුවට පයින් ගහන ගමන් කියනවා
“ගොන් හු** තෝ මන් අහපු කෑල්ලව දාගත්තා නේද වේ* ප** මට තෝව අහුවෙනකමි හිටියේ ***යා”
බලපු හැමෝම අමන්දානන්දයට පත් උනා අපි කුජිත උනා
වැඩිම ප්‍රේක්ෂක ජනකායක සතුටු කදුළු මැදින් අපි නාට්‍ය ඉවර කර වේදිකාවෙන් නික්ම ගියා
ස්ටේජ් එකෙන් බැහැලා බටා මගෙන් අහනවා
“වැඩේ චාටර් උනාද බන්”

1 comment: