ඔන්න කාලෙකට පස්සේ සිරාගේ අති (ප)ජාත මිත්රයෙක් ලස්සන කතාවක් එවලා තිබ්බා.පොඩ්ඩක් ගද උනත් , යන යන හැම වැඩේම අල කොරගත්තත් අනේ ඉතින් කොච්චර උනත් හිත හොද එකා.කැම්පසියේ රුපසුන්දරියෝ හැටකට විතර බැල්ම දැම්මත් තාම එකක් වත් ගොඩ නොගියපු අපේ මේ අහිංසක බුවා කාගේත් ආදරේ දිනාගනිපු අහිංසක කන්නාඩි පොලගෙක්.මේ දවස් වල අනුරාදපුරේ පැත්තට වැදගෙන ඉන්න අපේ මේ හිත හොද බුවා කවුද කියලා දැන් කාට කාටත් අදුරගන්න නම් බැරි වෙන එකක් නෑ කියලා සිරා හිතනවා.
ඔන්න ඉතින් ඕන මගුලක් කියලා බුවාට (අ)ගවුරව කිරීමක් ලෙස උගේ හෑල්ල ඒ විදියටම බ්ලොග් එකට එබුවා.
ඔන්න කොළඹ පෑත්තෙ මුඩුක්කු තියන වත්තක මහරෑ 12ට විතර මිනිහෙක් මෑරිල හිටියලු. ලංකාවේ උන්
ඈමරිකාවෙ මිනිස්සු වගේ අනුන්ගෙම දේවල් හොයන ජාතියක්නෙ. ටිකක් තලත්තෑනි වයසෙ ඉන්න
අම්මන්ඩිල පිරිමින්ටත් ඉස්සර වෙලා මිනියවට කරගෙනලු.
රෑට ඈඳගෙන හිටපු නයිටිද මොනවද කියන ඒව පිටින්ම දුවගෙන ආපු අම්මන්ඩිල මරනෙට හේතුව කතා කරන අතරෙ එකෙක් දීපු කෝල් එකකට පොලිසියෙන් ආවලු. නීතියටම වෑඩ කරන ලා0කික පොලිස් නිලදාරියෙක් කරුවලේම ගාම්බීර විදිහට ජීප් එකෙන් බෑස්ස ගමන් නයිටියක් ඈඳගෙන හිටපු අම්ම කෙනෙක්ගෙන් මෙහෙම අහනවලු. ..." කෝ බොඩිය"...අර අම්ම වටපිට බෑලුවලු අත් දෙකෙන් පපුව වහගත්තලු සුසන්තිකාට වඩා හයියෙන් ගේ තියන පෑත්තට පෑනල දිව්වලු.
ha ha achi aiya nohoth harak horage production ekak
ReplyDelete:P
ReplyDelete