මම දැන් කීප දවසක දැක්ක තමුස්ර් මේ ඔෆිස් එකේ වැඩ කරන අනිත් ය වගේ නෙමෙයි.
අනිත් ය නම් හවස 4.30 වෙන්නේ කොයි වේලාවේද කියල බලාගෙන ඉන්නේ.මෙලෝ
වැඩක් කරන්නේ නෑ.ඒ වගේ නෙමෙයි තමුසේ.හරිම මහන්සියෙන් උනන්දුවෙන් වැඩ කරනවා.
ඔෆ් වෙන වෙලාව ගැන කිසිම ගානක් නෑ.තමුසෙලා වගේ මිනිස්සු තමයි අයිසේ මේ වගේ ආයතන
වලට ඕනේ.තමුසේ මේ ඔෆිස් එකේ හැමෝටම ආදර්ශයක්.මොකද්ද අයිසේ මේ වෙනස?
සහකාර කොමසාරිස් කරුණාරත්න මහතා ඇදිරි වැටි ගෙදර යාම සදහා තම අසුනෙන් නැගිටින අතර
තම සේවකයකු වන සුගතපාලගෙන් ඇසුවේ ප්‍රෂන්ස්හනාත්මක මුඛයෙනි.
නෑ සර්.ඇත්තම කියනවා නම් මගේ

No comments:
Post a Comment