කොයි කවුරු උනත් තමන්ගෙ ජීවිතේ ආපස්සට යන්න චාන්ස් එකල් ලැබුනොත් යන්න කැමතිම මොන කාලෙටද... ??
ආයෙ අහන්න දෙයක් නෑ... හැමෝම කියාවි ස්කෝලෙ කාලෙට.... ඒකෙනුත් උසස්පෙල කරපු කාලෙට.... ජීවිතේ අමතක නොවන අත්දැකීම මහ හුගක් එකතු කර ගත්තෙ මේ කාලෙ...
"ඒ එල්වල් කරණ කාලෙ තරම් පට්ට ආතල් කාලයක් නෑ බං තමවත්... මම හැමදාම ස්කෝලෙ යනව බං... යන්න හිත්යෙන්නෙ නෑ මේක දාල..."
සිරා මෙහෙම කිවුවෙ ඔය කියන කාලෙ අපි මුහුන දීපු තවත් එක් මහා වික්‍රමයකට පස්සෙ අපි ටිකම එකතුවෙලා හිනා වෙන ගමන්... ඒත් මේ සිද්දියට මුහුන දීපු මුල් වෙලාවෙ අපිට හිතුනෙ ජොකා ඇදගෙන හිටපු එක අපරාදෙ කියලයි...
මේත් අපේ ඩේ කට වැඩ කරන කාලෙ.... අවුරුදු තුනක ශිෂ්‍යනායක ජීවිතේ... පලවෙනි අවුරුද්දෙ පලවෙනි ඩේ එකට අපි අපේ අයියලගෙ උපදෙස් ඇතුව හරි හරියට ලේස්ති උනා... ඩේ එකට අපි දවල් කෑම දෙන්න හිතාගෙන ඉදියෙ එලියෙ ගහපු වෙනම හට් එකක... ඒක තමයි අපි රෑ පන දාගෙන හද හද ඉදියෙ...
"සිරා , කලූ , තාත්ති , චූටි , පොට්ටෙ පලයන්.... පැයක් දෙන්නම් උනගස් දෙකක් කපං වරෙන්..."
ඉහල තැනකින් විදානයක් නිකුත් උනා.... වැඩ කරන්න හවස හයට පාසලට වාර්ථාකරන්න නියමිත තිබුන වෙලාවෙන් විනාඩි 15 විතර පරක්කුවෙලා පැමිනීමේ වරදට අපිට ලැබුන දඩුවම තමයි මේ... හැබැයි දැන් වෙලාව රෑ දොලහට කිට්ටුයි.... මඩුවෙ ඩෙකරේශන් වැඩ වලට ගෙනාපු උන බට මදි වෙලා...
පිහි දෙකකුත් අරගෙන අපි පල්ලම් බැස්සා.... ස්කෝලෙ ප්‍රාන්තෙ ඇස් බැදගෙන උනත් ඕනෙ වෙලාවක කරක්ගහන්න තරම් අපිට පුරුදුයි.... ඒ තරමට රෑට එහේ මෙහේ ගිහින් ඇති... ඒ හරියෙ තිබුන ඕනෙම ගෙදරක තියෙන්නෙ මොන ජාතියේ පොල් ගහක්ද... පිලිකන්නෙ තියෙන්නෙ මොනවද පවා අපි දැනගෙන ඉදියෙ... ඉතිං අපිට මතක් උනේ ස්කෝලෙ ඉස්සරහ පිනෑස් ඉඩම කෙලවරේ
" ඇන්ටිගෙ " ගෙදර අයිනට වෙන්න තියෙන්නෙ උන පදුර.... පිනෑස් ඉඩමෙ මුරකාරය අපේ බුදු බොක්ක.... බන්ඩාරවෙල පැත්තෙ පොරක් වෙච්ච ඌ ටිකක් වයසක කොල්ලෙක් වයස 35 විතර මයෙ හිතේ....... පොරට අපි දකුනේ මල්වල ලස්සන කියල දීල අපිත් එක්ක ආයෙ ෆුල් ෆිට්...
"ඇන්ටිට" ස්කෝලෙ කොල්ලො මාර ආදරෙයි.... ඒ ඇන්ටිත් ඒ ආදරේ කොල්ලොන්ට්ගෙ ආදරේ දැන ගත්තොත් ආදරේ කරන බව දන්න නිසා.... කොල්ලොන්ට විතරක් නෙවෙයි.. ගමේ ගොඩේ අංකල්ලත් ඇන්ටි ආදරෙයි...
මුරකාරයට කියල කන්ද නැගගෙන ඇන්ටිගෙ ගෙවල් පැත්තට යනකොටත් අපේ මාතෘකාවත් " ඇන්ටිම තමයි.... ෆිනෑස් ඉඩම ටික් උසයි.... මේ ඉඩම කොනේම තමයි උණ පදුර තිබුනෙ... ෆිනෑස් ඉඩමෙ මායිම ඇන්ටිගෙ ගේ...ඉඩමෙ අන්තිම තරමක පස් කන්ඩියක් කන්ඩිය මුල උණ පදුර....කන්ඩියෙන් එහා පැත්ත ඇන්ටිගෙ ගේ... ඉඩමෙ මායිමටම ආවාම ඇන්ටිගෙ ගෙදර වහලට තිබුනෙ අඩි දෙකක් විතර පරතරයක් විතරයි.. කොටින්ම කන්ඩියේ ඉදල ඇන්ටිගෙ ගෙදර කුස්සියේ වහලට කිසිම කරදරයක් නැතුව ගොඩ වෙන්න පුලුවන්...
අපි උණ පදුර මුල එනකොට ගෙදර ඇතුලෙන් ඇහුනෙ ගෑනියෙක් සද්දෙට හිනා වෙන සද්දයක්... ආයෙ ඉතිං කියන් දෙයක් නෑනෙ... වෙලාව දොලහ මාර විතර වෙලා... ගෑනියෙක් කොක් හඩ දාල හිනාවෙනව කියන්නෙ ..අනිත් එක "ඇන්ටිගෙ" ගේ ඇතුලෙන් අපි කතා කරපු මාතෘකාවත් ඒකමයි.....
අපේ ඇග පත සීතල වෙලා ගිහින් මයිල් ස්මයිල් වෙන්න වැඩි වෙලාවක් නෑ... කන්ඩිය උඩටම බඩ ගෑවම පේනව වහලෙ උලු කැටයක් වෙනුවට එක තැනකින් දාපු වීදුරුවක්.. එතනින් පේනව කුස්සියේ ලයිට් දාල විත්තිය... කන්ඩියම අයිනට ඇවිත් එතන තිබුන වල් රඹුටන් ගහක ආදාරයෙන් ඉස්සිල බැලුවාම අපිට පෙනුනා රෑ ඇදුම විතරක් ඇදගත්තු "ඇන්ටි" සැරක් දෙසරයක් එහාට මෙහාට යනවා...
කොල්ලොන්ගෙ කටවල් වල කෙලත් හිදිලා..... ඒ එක්කම අපිට ඇහෙනව පිරිමි කටහඩකුත්....
" අනිත් ගෑණු .... ...... ..... ...... .... උඹ වගේ ..... ..... ..... ..... මෙහාට වරෙන්කො......
ආයෙමත් ඇන්ටිගෙ හිනා සද්දෙ...
හිකි... හිකි... හීහිහිහිහිහි.......
කියන දේවල් පැහැදිලි නැති උනත් ඇහිච්ච ටික හොදටම ඇතිනෙ.... ඔන්න ඔය වෙලාවෙ තමයි අප්ට හිතුනෙ ... මේ ජොකා කියන ඇදුමෙන් තියෙන කරදරේ ගැන....
ආපු වැඩේ අම්තක කරපු දෙන්නෙක් හිමීට වහලට බැහැල වහල දිගේ ඉදිරියට ඇදුනා සමීප දසුන් සදහා....... හරියට කොටියෙක් ගොදුරට ලං වෙනව වගේ...
මේ වෙනකොට අනිත් එවුන්ගෙත් ඉවසීමෙ කටුවල කෑලිවත් තිබුනෙ නෑ... විනාඩියක් යන්න කලින් පස් දෙනාම අර වීදුරු කෑල්ල වටේ...
ඇන්ටි කුස්සිය අස් කරනවා රෑ ඇදුම විතරක් ඇදගෙන.. ... සුමනා ගෝමස් වගේ...... තව සද්දන්ත බුවෙක් ඒ ලග ඉදගෙනඇන්ටි එහාට මෙහාට යන හැම සැරේටම කොහෙන් හරි අල්ලනවා... අදිනව... ඒ වෙලාවට තමයි ඇන්ටි මිනි කිංකිනි සොලවන්නෙ.....
වහලෙන් ඇතුලෙ සීන් එක එහෙම වෙද්දි වහලෙන් උඩ සීන් එකනම් බලුකපුටු දානයකට දෙවනි නෑ.... අඩියෙ වීදුරු කෑල්ලට මූන ඔබාගන්න පස්දෙනෙක් දියසෙවෙල් කාපු වහලෙ මාහා පොරයක්....
අන්තිමේදි ඒ අවසනාවන්ත සිදුවීම උනා... පොරකෑම නිසාම කකුල ලිස්සුපු එකෙක් ලිස්සල වහල උඩ ඇදගෙන වැටුනා...
"දඩ බඩස්.... "
වැඩුන මදිවට උලු පේලි දෙකක් විතර පහලට පෙරලිලත් ගියා....
ඌව අල්ලගන්න දගලපු තව දෙතුන් දෙනෙක් නිසා එක සැරේටම වහල උඩ වදුරො රැලක් දිවුව වගේ උනා...
"දඩ.. බඩ ඩක.. ඩක ඩ්ඩස්.. ටස් බස්....."
ඇතුලෙ ඉදපු දෙන්න උඩ බැලුවෙ එක පාරටම...
සලුපට අහස ෆිල්ම් එක ගැලරියේ ඉදන් බලන පැන්ෂන් යන්න ඕන්නෙ මෙන්න තවත් රජයේ ලිපිකරුවන් දෙන්නෙක්ගෙ මූන වීදුරුවට තදවෙලා තියෙනව "ඇන්ටියි" "පොරයි" දැක්කද කියලනම් තාම දන්නෙ නෑ... ඒත් ඊලගට පොරගෙ කටින් ඊලගට පිටවුනු වචන ටිකට අපේ උච්චස් ස්වරයක් තිබුන රසාස්වාදය මහා අදුරු පාතාලෙකට වැටුනෙ පට ගාල....
" මොන හු _ _ _ _ පු තාද ඩෝ වහලෙ... අම් _ _ _ __ _ _ න බාවනව ඩෝ.... "
ඒ සුමිහිරි ගීත නාදය අපේ කනඩි පසාරු කරගෙන හිස් ඉඩමෙ තවත් ගොඩක් එහාට යන්න ඇති ... එක නිසාමයි කොහෙවත් නැති බල්ලො රෑනක් එක පාරට බුරාගෙන ඒ පැත්තට ආවෙ...
ඉඩමට පැනපු අපි ඉඩම කොනට වෙනකන් පන එපා කියල දුවල එහා පැත්තෙ තාප්පෙන් පාරට පැන්නා... ඒ හරිය කරුවලයි... ටික් වෙලා එහෙම ඉදල සද්දයක් බද්දයක් නැති තැන පාර දිගේ හිමීට ඇවිදගෙන ආවා....
ආයෙත් පරිසරය පෙර පරිදිමයි..... ආනන්දනීයයි ප්‍රේමනීයි.....
අපිට ආයෙත් දැකපු ච්ත්රපටිට ඇස් ඉදිරිපිට මැවිල පේන්න ගත්තා.... අපි නොදැනුවත්ම ඇවිදගෙන ආවෙ ඇන්ටිගෙ ගේ ඉස්සරහට...
ඉසාරහ පැත්තෙන් පාරෙ ඉදල ටික් දුර පඩි නැගෙන යන්න ඕනෙ වත්තට... පාරට ගේ පෙනුනෙ යාන්තමට... අපි පඩිය මුල වාඩි උනා...
" අඩෝ දැන් වැඩේ යනව ඇති ලෙසටම නේ... අරූ දෙනව ඇති පැලෙන්න..... "
කවදත් රසකතාවට පුරුදු සිරා අනිත් එවුන්ගෙ හැගීම් උද්දීපනය කරණ අරමුනෙන් චිත්රපටියෙ නොදුටු දර්ශන කට්ටියගෙ හිතේ ච්ත්ත රූප මැවුවා....
කලූට ඒ ච්ත්ත රූප වලින් සෑහීමකට පත්වෙන්න විනාඩියකට වඩා පුලුවන් උනේ නෑ...
" දැන් අවුලක් නෑ... උඩ ඩ්‍රිල් වලින් බලනව මමනම්... "
එහෙම කියපෞ කලූට පුලුවන් උගේ ගේට්ටුව උඩට නැගන විතරයි..... කලුවරේ හඹා ආ ගඩොල් බාගා තඩියි අපේ කන් ගාවින් ගිහින් පාරෙ වැටිල කුඩුවෙලා ගියා....
" කීකීකී ස්........ "
ඉන් පසු නැවත්ත් අර කඩ හඩේන්ම පෙර ගැයුනු මදුර මනෝ හර ගීතයේ දෙවනි කොටස....
" අම් _ _ _ _ _ න කැ _ බල්ලෝ... දුවන්න එපා... හිටපියවු....
අද ඔය ඔඔකොම වේ_ _ පුතාල බාවනව යකෝ....!!!
!@#$@#%$#&%%^*&^(*&)*_*^%^**&))?{"(*)^&9.................................."
ඊට පස්සෙ තිබුනෙ අපේ සෑම ත්‍රාස ජනක ක්රියාන්විතයකම අවසන් ජවනිකාව.....
පන එපා කියා දිවීම.......
පැය දෙකට පස්සෙ උඹ ගස් නැතුව ඇවා වරදට ආයෙ කාපු පනිෂ්මන්ට් එක කන එක අර ගඩොල් පාර කෑවට වඩා කොච්චර හොදදැයි හැම එකාගෙම හිත්වල තියෙන්න ඇති...

No comments:
Post a Comment