චාටර් උනාද බන්
සයන්ස් ඩේ එක සමරපු හැට් කලින් ලිව්වනේ කියවන්න බැරි උන අයට සොරිම තමා
දැන් කියන්න යන්නේ සයන්ස් ඩේ එකේ ස්ටේජ් එකේ උන සීන් එකක්
කලින්ම කිවිවනේ අපේ සයන්ස් ඩේ එක කට්ටිය අමන්දානන්දයට පත්කලා කියලා.
ජිංජියටයි බටා කියන තව එකෙකුටත් ඕකේ පොඩි රග දැක්විමක් තිබුනා (අපිත් කෝම හරි ස්ටේජ් එකට මුණු දාගන්න එපැ) පොඩි නාට්ටියක චරිත දෙකක් දෙන්නටම තිබනේ බේබදු චරිත චරිතේ තාත්විකව කරන්න ඕනි කියලා බටා බාගයක් ගෙනත් බිවිවා මන් බලන් හිටියා announce කරපු කැල්ල අපි පස් දෙනාට ජාත්ත්‍යන්තර පිලිගැනිමක් දුන්නා මෙහෙම
බටාට සාමාන්‍ය ප්‍රමනයකට ඩොප් අපි ස්ටේජ් එකට නගින ගමන් මූ කියනවා
මුට අමිබානක මල යාන්තමි සැනසිලි බස් ටිකක් කියලා ෂේප් කොරගෙන නැග්ගා ස්ටේජ් එකට
අපිට රගපාන්න තියන සින් එක බිලා ගහගෙන හොදම යාළුවව මරලා අපි දෙන්නා හිරේ යන පොඩ් සින් එකක් අපි පස්දෙනාම කොලර් මයික් ගහගෙන මුලින්ම පටන් ගන්නේ දෙන්නෙක් සරමක් ගහගෙන සින්දුවක් කිය කිය නටන දර්ශනයක් මමයි කස්කුරුප්පුවයි තමයි සීන් එකට එන්ටර් උනේ ඌ තමයි කථා වේ හැටියට මැරෙන එකා සින්දුව තමයිඞ “බුදු තාත්තේ බොන්න එපා” මන් ස්ටේජ් එක උඩ නෙමෙයි වගේ පොඩි දගර නැටුමක් දානකොට කස්කුරුප්පුව ලගට ඇවිත් මයික් එක ඔන් කරගෙනම කියනවා
දාහක විතර සෙටි එකක හූවක් මැද මන් තනියම නටනකොට අනිත් උනුත් වතුර බෝතල් ටිකක් අරගෙන ඇවිත් ඊලග බොන සීන් එකට සෙටි උනා (මේ සීන් එකේදි තමයි කස්කුරුප්පුවට වචනයක් වැරදිලා මායි බටයි ඌට ගහන්නේ ) දර්ශනේ සෙටි උනා සීන් එකත් හරි මායි බටයි කස්කුරුප්පුවට දමාගෙන නෙලනවා වැඩේ තාත්විකවම ඕනී නිසා අපි ඌට ඇත්තටම ගැහුවා කස්කුරුප්පුවා කෑගහනවා සීරාවටම වගේ මයික් ඔන් කරලා තිබිබේ බටාට මේක මීටර් නෑ උට සෑහෙන්න ඩෝප් මූ කස්කුරුප්පුවට පයින් ගහන ගමන් කියනවා
බලපු හැමෝම අමන්දානන්දයට පත් උනා අපි කුජිත උනා
වැඩිම ප්‍රේක්ෂක ජනකායක සතුටු කදුළු මැදින් අපි නාට්‍ය ඉවර කර වේදිකාවෙන් නික්ම ගියා
ස්ටේජ් එකෙන් බැහැලා බටා මගෙන් අහනවා
good work
ReplyDelete