Tuesday, June 11, 2013

චූ පාට් ටූ

චූ පාර්ට් වන් පෝස්ට් එකෙන් චූ හිර කරන් ඉන්න හැටි තමයි මම කතා කලේ..එක බලපු නැති අය ඒක කියවන්න..අද පෝස්ට් එක චූ ගැන ඔයාලා නොදන්න දේවල් ටිකක් ගෑන..

පුද්ගලයෙක් දවසකට චූ කරන ප්‍රමානය කෝප්ප 6.3ක්

පුරාන රෝමානුවන් චූ දත් මැදීමට යොදාගෙන තියනවා,මොකද එහි ඇති චූ වලින් දත් සුදෝසුදු කරන නිසා

චූ කිරීමේ ලෝක වාර්ථාව එකදිගට තත්පර 508ක්

පුරාථන රෝමයේ කාන්තාවන් ටර්පන්ටයින් බීල තියනවා..ඒ මගින් ඔවුන්ගේ චූ රෝස සුවඳ වෙන හංදා

බොහොමයක් සත්තු චූ කරලා තමුන්ගේ ලිංගික ආකර්ශනය පෙන්නනවා

අලුත් චූ නං වැඩි ගඳක් නෑ..ඒත් ටිකක් පල් වෙච්ච චූ වල බැක්ටීරියා ක්‍රියා කරලා අමෝනියා වෙලා පල් ගඳක් ගහන්න පුලුවන්

සමහර බල්ලන්නට මිනිස්සුන්ගේ චූ ඉව කරලා පිලිකා හැදීමේ අවදානමක් තියෙයි

ගොඩාක් අරාබි රටවල මුස්ලිම් මිනිස්සු ඉඳගෙනයි චූ කරන්නේ..ඔවුන් හිත්හනවා සත්තු තමයි හිටගෙන චූ කරන්නේ කියලා

අලින්ට දවසකට ගැලුන් 13ක් චූ කරන්න පුලුවන්

තල්මසෙක්ගේ මුත්‍රාශයේ ගැලුන් පහ හමාරක් චූ ස්ටෝර් කරන් ඉන්න පුලුවන්

ජීවිත කාලෙටම වකුගඩු මගින් චූ ගැලුන් මිලියන එකකට වඩා සුද්ද කරනවා.ඒ ප්‍රමානය කුඩා වැවක් පුරවන්න ප්‍රමානවත්



ඔන්න අදට චූ කතාව....තවත් චූ පොස්ට් එකකින් හමුවෙමු.

No comments:

Post a Comment