Wednesday, August 21, 2013

අපේ ටීචර්

එන්නට ඔෆිස් බස් එකකට ........ නැගගන්න
දුවලා මම ගියා නැවතුමකට ........... ඔන්න
හැඩ වැඩ පිරුණු හොද අඟනක් ... දැකගන්න
ලැබුනා මෙමට වට පිට බල බල ....... ඉන්න

පොඩ්ඩක් ලංවුනා හොදහැටි ....... දැකගන්න
බැලුවම මිස්නේ අපේ ඉස්කොලේ .... ඉන්න
දුටුවම ඇගේ ලස්සන ඇහැ ....... පිනවෙන්න
පෙර කල සීන් සිහියට එයි මට ........ ඔන්න

A/L වලට මම පාසැල යන .......... කලට
වයසක කෙනෙක් හිටියේ ඉංග්ලිස් .... වලට
ගතිය නැහැනේ ඇය නම් ටීචින්....... වලට
අපි හැම දෙනා කට් කෙරුවා එක ... පෙලට

ටික දවසකින් ඒ මිස් පැන්ෂන් ........ යනවා
ඉංග්ලිස් පීරියඩ් එක දැන් ෆ්‍රී ......... වෙනවා
ඇළුතෙන් ආපු මිස් පිට්ටනියේ ........ එනවා
ඒ දෙස බලන් අපි හැම දෙන ලත ... වෙනවා


මිස්ගේ ගමන ඇත් ගමනකි හරි ..... අගනා
සෙලවෙන නිතබ ගමනට තාලෙට ... නටනා
දකිනා අයගේ හඳවත් හැම මන .... පිනනා
සුරලොවකින්ද බැස්සේ මේ වගේ ... අඟනා

සුළු මොහොතකින් මිස් පන්තිය ලඟින් ... යතී
අප හැමගේම ඇස් ඈ පසු පස්සේ ......... යතී
අඟනක් දැක්කමයි මේ වගේ පෙනුම ..... ඇතී
ඇගේ සියො ලඟ මට නම් අනේ හරිම ....ගතී

කට වට බෙරෙනා පැනි නැත ... නිමාවක්
දැක්කොත් පිනා කිසිදා නැහැ ... සමාවක්
හිත තුල තියන් මිස් ගැන ... කල්පනාවක්
ඇස් දෙක පියන් හිටියා ටික ... වෙලාවක්

මොහොතයි හැකි උනේ ඇස් වහගෙන ... ඉන්න
සුවදක් දැනුනි මල් වත්තක් මැද ......... ඉන්න
මා ඇස් අරිද්දී ඒ මල් දැක .............. ගන්න
ගුඩ්මොර්නින් කියා කිව්වා මිස් ...........ඔන්න


මා දැන් තමයි මිස් ලඟටම දැක .... ගත්තේ
මට නම් මැරෙන්ටත් පුළුවනි මිස් ... මත්තේ
හොද උපමාවක් තමයි ටීචට දිය .... යුත්තේ
නිල් මැණිකක් වගේ ලස්සන ... කහවත්තේ

හායි ලමයිනේ මම අළුතෙන් ...... ආවේ
මේ පංතියට ෆස්ට් ටයිම්නේ මේ ... ආවේ
අපි හැමදෙනගෙම නම් ඇය .... විමසූවේ
මිස් හැම දෙනනාටම කරුණාවකි .. පෑවේ

ඉංග්ලිස් පාඩමක් මිස් කරගෙන ........ යනවා
මගේ ඇස් මිස්ගේ ඇඟ පුරහම දිව ..... යනවා
එහි ඇති මිහිරි බව මගේ ඇස් ...... ඉල්ලනවා
දෙන්නගේ ඇසුත් එක පිට එක ... පැටලෙනවා

දවසින් දවස දින සති මස් ගත ... වෙන්නේ
මිස් ගැන හිත හිතා කාලය ගත ... වෙන්නේ
මිහිපිට පැමිණි සුර අඟනක් .... විලසින්නේ
දවසින් දවස මිස් හැඩ වැඩ වී ..... එන්නේ


දවසක් වැටිලා අගේ පොත මේසෙන් ... බිමට
නැමුනා එක වරම ඇය මේසය ......... යටට
හංසයෝ හදදී බැහැ ගන්නට ........... බිමට
මම ඇස් දෙකට දැක ගත්තා හරි ....... යසට

අඩ සඳ නලල නා දළු තොල් හරිම ....යසයි
කටහඬ ඇසෙන විට මී පැණි පරිදි ..... රසයි
උස් වු ළමැද මටනම් රණ තිසරු ...... සමයි
මා කවියෙකු වුනෙත් මිස් වගේ ගැහැණු නිසයි

ලියනා විටදි කවි මා පුටුවට ....... බරදී
සිතුවේ සැම විටම මිස් ගැනමයි .... වදවී
පඩිසන් දිලා පෙර භවයක කල ... වැරදී
චාටර් උනා දවසක් පාඩම ......... මැදදී

නියපොතු වලට ගැලපෙන කුයුටෙක්ස් යොදලා
තොල් ඔප කරලා ඇත රතු සායම් ..... උලලා
නාබිය පෙනෙන ලෙස ඇඟ සාරිය ..... පටලා
මල් සුවදකට සම පිනිදිය ඇත ......... ඉසලා



දවසක් ප්‍රශ්න වගයක් උත්තර ..... ලියලා
දුන්නා මිස්ට මම ඒ පිටුවම ...... පෙරලා
උත්තර වලට ලොකු හරියක් ඇය යොදලා
නිකමට වගේ ඇන්තිම පිටුවත් .... බලලා

මා ලියු කවි ගොන්න් ඇයගේ නෙත ගැටිලා
දුටුවා තනිව හිනැහෙන හැටි එය ... බලලා
මගේ කවි වලට ටීචර්ගේ හිත ..... වැටිලා
ගත්තා ගෙදර ගෙනියන්නට මට ... කියලා

දැන්නම් ඉතින් සොරි ඩොට් කොම් වෙනවාය
සේරම කවිවලට හෙට ගුටි ......... කනවාය
ගෙදරින් ගෙන්නලා නොන්ඩි ...... වෙනවාය
එහෙම උනොත් මම නම් වහ ...... කනවාය

වරුවෙන් වරුව ඒ දවසත් ගෙවිලා ........ ගියා
හැම දෙවියන්ම සිහිකර ඉස්කෝලේ ..... ගියා
මචන් උදේ පොඩි කොල්ලෙක් ඇවිත් ... ගියා
මිස් බොට එන්න කිව්වා යයි කියලා ..... ගියා

අදනම් නම් අනේ මට නම් බඩු සෙට් වෙනවාය
පපුවේ මගේ දැන් බිත්තර ....... තැම්බෙනවාය
පිනාට කිව්වොතින් නම් අම්බානෙට .. කනවාය
අද නම් මගේ ඉරණම .............. විසදෙනවා


හිමිහිට ගියා මිස් ඉන්නා තැන ... වෙතට
ඇසුවා ඇයි කියා මිස්ගෙන් මම ... බයට
බැල්මක් හෙලා ටීචර් මාගේ ..... දෙසට
කාටද ලිව්වෙ මේ කවි ඔබ මේ .. ලෙසට

ඇත්තේ ඔබට හොද හැකියාවකි ......අගනා
කවි පද වලට මට නම් අසා .......... හිතුනා
හස්බන්වත් කියා නැහැ මට මේ ...... වදනා
මේ කවි වලින් කොපියක් ගන්නද ... වටිනා


දවසින් දවස අවුරුදු දෙක පාස් ...... උනා
කැම්පස් යන්න ස්කෝලෙන් අවුට් .. උනා
ඒ මතකයෙන් මම ටික ටික ඈත් ... උනා
මිස් දැක්කාම මට ආපහු මතක් .... උනා

ටෝකක් දානට සිතිලා මගේ ....... හිතට
හෙමිහිට මමත් ලංවුවා ඒ .......... දෙසට
හස්බන්ඩ් එක්ක ටොකක් දාගෙන .. යසට
ඉන්නාසීන් එක දැක්කා ඇස් ...... දෙකට

දැන් නම් වැඩක් නැහැ ටොකක් මම .. දාලා
මිස් දැන් ඇතිනේ අම්මා කෙනෙකු
 ..... වෙලා

එන බස් එකේ නැගැලා මම අත ....... දාලා
අවා ඒ මතකේ බස් නැවතුමේ ......... දාලා

1 comment:

  1. ඇයි බන් මගේ කවි උස්සලා උබේ වගේ දාන්නේ, කුජීතයි නේද මේ වගේ වැඩ

    ReplyDelete