
මුහුදු වෙරළක ඇවිද ඇවිද හිටිය මනුස්සයෙක් පොරගෙ කකුලේ වැදුනු
ලාම්පුවක් ඇහිදල අර ගත්තා. දන්නවනේ ඉතින් ඔහොම ලාම්පු හම්බුනාම,
භුතය ගෙන්න ගන්න පොඩි පිරිමැදිමක් කලා, හිතුව වගේම භුත පොරක් ආව,
ඇවිත්
"මාව නිදහස් කරගත්තට මල්ලිට මම වරමක් දෙනව, බ්ලා බ්ලහ් බ්ලහ් ..
මට දැන් මේක ඒපා වෙලා තියෙන්නේ, තමුසේ මේ මාසෙ හතර වැනි පොර,
වැඩිය බෑ, එක වරමක් දෙන්නම් හොදට හිහල මතල ඉල්ලනවකො "කියල භුත්ස් කිවුව..
ඉතින් අපේ අර පොර දැන් හොදට හිතනව, මොන මගුලටත් එක වරමයිනේ තියෙන්නේ,
ඉතින් අපේ අර පොර දැන් හොදට හිතනව, මොන මගුලටත් එක වරමයිනේ තියෙන්නේ,
ඉතින් අපේ පොර මෙහෙම කියපි,
"පොඩි කාලේ ඉදන් මට හවායි දුපත්වලට යන්න ආසවක් තිබ්බා, එත් උඩින් යන ගමන්
"පොඩි කාලේ ඉදන් මට හවායි දුපත්වලට යන්න ආසවක් තිබ්බා, එත් උඩින් යන ගමන්
වලට මම බයයි, මුහුදු ගමන් ගැන හිතන්නවත් බෑ, ඔහේ පුලුවන්නම් මට පාලමක් හදල
දෙන්න, කාර් එකෙ ගිහින් එන්න පුලුවන්නේ.."
මේක අහපු භුතය මහ හයියෙන් හිනා වෙල,
"මොන භුතයට මනුස්සයො ඔහොම පාලම් හදන්න පුලුවන්? ටිකක් ප්‍රයොගිකව හිතන්නකො,
මේක අහපු භුතය මහ හයියෙන් හිනා වෙල,
"මොන භුතයට මනුස්සයො ඔහොම පාලම් හදන්න පුලුවන්? ටිකක් ප්‍රයොගිකව හිතන්නකො,
මහ සාගරයක් මැදින් පාලමක් හදන්නේ කොහොමද, කොච්චර කොන්ක්‍රීට්,
යකඩ තව අනන්මනන්, හොපෝ ඒකනම් බෑ, වෙන එකක් කියන්න බලන්න.."
ආයිත් ටිකක් වෙලා හිතපු පොර කිවුවලු මෙහෙම
" මම හතර පාරක් දික්කාසද වෙච්ච මනුස්සයෙක්, ඒ හැම ගෑනිම කිවුවේ,
ආයිත් ටිකක් වෙලා හිතපු පොර කිවුවලු මෙහෙම
" මම හතර පාරක් දික්කාසද වෙච්ච මනුස්සයෙක්, ඒ හැම ගෑනිම කිවුවේ,
මට දේයක් තේරුම් ගන්න බෑ,මම ඒ අයගේ හැගීම් දන්නේ නෑ " කියල,
මට දෙන්න මෙහෙම වරමක්,
ගැහැනු උදවිය තේරුම් ගන්න පුලුවන් විධියේ, එයාලගේ හැගිම්, එයාල මොනවද හිතන්නේ වගෙ, ඇයි හිටිය ගමන් කතා නොකර ඉන්නේ,
මට දෙන්න මෙහෙම වරමක්,
ගැහැනු උදවිය තේරුම් ගන්න පුලුවන් විධියේ, එයාලගේ හැගිම්, එයාල මොනවද හිතන්නේ වගෙ, ඇයි හිටිය ගමන් කතා නොකර ඉන්නේ,
හිටිය ගමන් අඩන්නේ, එයලගෙ තියෙන ප්‍රශ්ණ මොනවගෙද තේරුම් ගන්න පුලුවන් වරමක්, කොටින්ම ගැහැනුන්ව සතුටින් තියන්න පුලුවන්
විදියෙ වරමක් දෙන්න,,,,,,,,,,,,,,
භුතය ඇහුවලු,"මල්ලිට ඕන ලේන් 2ක් තියෙන පාලමක් ද 4ක් තියෙන එකක්ද..?"
භුතය ඇහුවලු,"මල්ලිට ඕන ලේන් 2ක් තියෙන පාලමක් ද 4ක් තියෙන එකක්ද..?"
උපුටාගැනිමකි
No comments:
Post a Comment